Grade 9 Work Book Sinhala Medium

Book Description

This book is suitable for students in Grade 9. (9 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)

This book is written in Sinhala language. (සිංහල භාෂාවෙන් රචනා කර ඇත.)

This book contains chapter wised questions for each chapter in Grade 9 ICT syllabus. (මෙම පොතෙති 9 වසර ICT විෂය නිර්දේශයට අදාළව පාඩමෙන් පාඩමට ප්‍රශ්න ඇතුළත් කර ඇත.)

All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)

Delivery charge is Rs.400/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.400/= ක් වේ.)


Book Content

Preparing of Computer Specifications.(පරිගණක සහ පර්යන්ත උපාංග මිළදී ගැනීම සඳහා පිරිවිතර සැකසීම.)

Electronic Spreadsheets. (විද්‍යුත් පැතුරුම්පත්.)

Programming. (ක්‍රමලේඛ ගොඩනැගීම.)

Use of Microcontrollers. (ක්ෂුද්‍ර පාලක භාවිතය.)

Computer Networks. (පරිගණක ජාලකරණය.)

ICT and Society. (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ සමාජය.)



Gallery (Click to Enlarge)


Price of Book

    Rs.800/=