Grade 8 Theory Book English Medium

Book Description

This book is suitable for students in Grade 8. (8 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)

This book is written in English language. (ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත.)

This book contains descriptive Theory notes for each chapter in Grade 8 ICT syllabus. (මෙම පොතෙහි 8 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයේ සියළු පාඩම් වලට අදාළ සවිස්තරාත්මක න්‍යායාත්මක කරුණු ඇතුළත් කර ඇත.)

At the end, there are two model papers with answers covering all the chapters in the syllabus. (පොත අවසානයේ සියළුම පාඩම් ආවරණය වන පරිදි පෙරහුරු ප්‍රශ්න පත්‍ර 02ක් සහ ඒවායේ පිළිතුරු ඇතුළත් කර ඇත.)

All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)

Delivery charge is Rs.400/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.400/= ක් වේ.)


Book Content

Number Systems.(සංඛ්‍යා පද්ධති.)

Configuring and Formatting a Computer. (මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් පරිගණකයක් වින්‍යාස කිරීම සහ සිටුවම් කිරීම.)

Word Processing. (වදන් සැකසීම.)

Programming. (ක්‍රමලේඛ ගොඩනැගීම.)

Physical Computing. (භෞතික ආගණනය සඳහා මෘදුකාංග භාවිතය.)

Internet. (අන්තර්ජාලයේ සැරිසරමු.)



Gallery (Click to Enlarge)


Price of Book

    Rs.1000/=