Grade 6 Work Book Engish Medium

Book Description

This book is suitable for students in Grade 6. (6 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)

This book is written in English language. (ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත.)

This book contains chapter wised questions for each chapter in Grade 6 ICT syllabus. (මෙම පොතෙති 6 වසර ICT විෂය නිර්දේශයට අදාළව පාඩමෙන් පාඩමට ප්‍රශ්න ඇතුළත් කර ඇත.)

All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)

Delivery charge is Rs.400/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.400/= ක් වේ.)


Book Content

Importance of Computers.(පරිගණකයේ වැදගත්කම.)

Let's use the computer laboratory safely. (පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය.)

Operating System and File Management. (මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම.)

Using Mouse and Keyboard to use application software. (යෙදුම් මෘදුකාංග භාවිතය සඳහා මූසිකය හා යතුරුපුවරුව යොදා ගැනීම.)

Algorithm and Flow charts. (ඇල්ගොරිතම සහ ගැලීම් සටහන්.)

Using the Internet for collecting Information and Communication . (තොරතුරු රැස් කිරීම හා සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතය.)



Gallery (Click to Enlarge)


Price of Book

    Rs.800/=