Grade 10 Work Book English Medium (Chapter Wised Questions)

Book Description

This book is suitable for students in Grade 10. (10 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)

This book is written in English language. (ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇත.)

This book contains chapter wised MCQ & Essay questions for each chapter in Grade 10 that covers entire Grade 10 ICT syllabus. (මෙම පොතෙහි සම්පූර්ණ 10 ශ්‍රේණිය විෂය නිර්දේශය ආවරණය වන පරිදි පාඩමෙන් පාඩමට MCQ සහ රචනා ප්‍රශ්න ඇතුළත් කර ඇත.)

All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)

Delivery charge is Rs.400/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.400/= ක් වේ.)


Book Content

Information and Communication Technology.(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය.)

Fundamentals of Computer System. (පරිගණකය හඳුනාගනිමු.)

Data Representation Methods in the Computer System. (පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම.)

Logic Gates with Boolean Functions. (තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය.)

Operating Systems. (මෙහෙයුම් පද්ධති.)

Word Processing. (වදන් සැකසීම.)

Electronic Spreadsheet. (විද්‍යුත් පැතුරුම්පත්.)

Electronic Presentations. (ඉලෙක්ට්‍රොනික සමර්පණ.)

Database. (දත්ත සමුදාය.)



Gallery (Click to Enlarge)


Price of Book

    Rs.900/=