Grade 13 Theory Book Sinhala Medium
Book Description
This book is suitable for students in Grade 13. (13 වසරේ ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.)
This book is written in Sinhala language. (සිංහල භාෂාවෙන් රචනා කර ඇත.)
This book contains descriptive Theory notes for each chapter in Grade 13 ICT syllabus. (මෙම පොතෙහි 13 ශ්‍රේණිය ICT විෂය නිර්දේශයේ සියළු පාඩම් වලට අදාළ සවිස්තරාත්මක න්‍යායාත්මක කරුණු ඇතුළත් කර ඇත.)
The best theory book available for G.C.E Advanced Level Grade 13 students. (අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය ICT විෂය සඳහා දරුවන්ට ලියවී ඇති හොඳම පොත මෙය වේ.)
All the pages are printed in 4-color in A4 size. (සියළුම පිටු A4 ප්‍රමාණයේ කඩදාසි වල වර්ණ තීන්ත මගින් මුද්‍රණය කර ඇත.)
Delivery charge is Rs.450/= for any area in Sri Lanka. (ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට කුරියර් ගාස්තුව රු.450/= ක් වේ.)
Book Content
Designs and develops database systems to manage data efficiently and effectively.(දත්ත කාර්යක්ෂම හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත සමුදාය පද්ධති සැලසුම් කර සංවර්ධනය කිරීම.)
Develops algorithms to solve problems and uses python programming language to encode algorithms. (ගැටළු විසඳීමට ඇල්ගොරිතම සංවර්ධනය කර ඒවා ආකේතනය කිරීම සඳහා පයිතන් ක්‍රමලේඛ භාෂාව භාවිත කිරීම .)
Develops websites incorporating multi-media technologies (Using HTML 5). (බහුමාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි සංවර්ධනය කිරීම (HTML 5 භාවිතයෙන්.))
Explores IoT (Internet of Things) and identify the building blocks of embedded systems to develop simple applications. (සර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය / සබැඳි ද්‍රව්‍ය අන්තර්ජාල (Internet od Things - IoT) ගවේෂණය කොට අදාළ සරල යෙදුම් සංවර්ධනය කිරීමට අංකිත පද්ධති වල තැනුම් ඒකක හඳුනා ගැනීම..)
Applicability of ICT to business organizations and the competitive marketplace. (තරඟකාරී වෙළඳපළට සහ ව්‍යාපාරික සංවිධාන වලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු.)
New trend and future directions of ICT. (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව හා අනාගත දිශානති.)
Designs and implements a simple Information system project. (ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් නිර් මාණය කොට ක්‍රියාත්මක කිරීම.)





